Saturday, September 1, 2012

After the AL s


ඔන්න ඉතින් AL සුත් ඉවරයි නේ !!!

දැන් ඉතින් මම දිගටම මේ blog එක update කරන්න තමයි හිතන් ඉන්නේ දවස ගානෙම...

එත් ඉතින් කාටද කියන්න පුළුවන් හෙට මොන වෙයිද කියල නේද?

ඉතින් පුළුවන් හැම වෙලේම මම update කරන්න හිතාගෙන ඉන්නේ..ඔය අනිත් site වල වගේ එන එන හැම මගුලම නෙමෙයි වැඩක් තියන බලන්න හිතෙන movies games softwares එහම හම්බුනොත් අනිවා දානවා ඒ වගේම ඔයාලගේ ජෙවිතෙට වැදගත් වෙන,ඔයාල නොදන්නා දෙයක් කියල හිතෙන දෙයක් දැනගත්තොත් එකත් දානවා 

ඉතින් හැමදාම මේ පැත්තේ ඇවිත් අලුතින් උන updates එහෙම බලාගෙන යන්න කියල තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ

ඔන්න ඉතින් ඔයාලට සුබ දවසක් කියල මමත් මගේ වැඩ ටික පටන් ගන්නයි යන්නේ 

0 comments:

Post a Comment

Show Emoticons

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by SaCy's WordPress Themes | Bloggerized by SaCy.StYLe - Premium Blogger Themes | Blogger Templates