Sunday, September 16, 2012

යාල සත්තුන්ගෙන් BBQ

හරි මං මේ කියන්න යන දේ ගැන news වලට එහෙම ගියාද දන්නේ නෑ ... :-SS 

මොකද මට news එහෙම බලන්න වෙන්නේ නෑ වැඩිය...

මොන උනත් මං කියවපු පත්තරේක තමයි මේක තිබ්බේ ...

මේක කියෙව්වම මට ඇත්තමයි මුන්ව හොයාගෙන ගිහින් මරන්න හිතුන...මේවා අපේ දේ අපේ ලක් මෑණියන්ගේ දේවල් කියලවත් මුන් හිතල නෑ...අනේ ඇත්තට මෙච්චර කල් ජීවත් උනේ අහසේද දන්නේ නෑ ..... මුන් සල්ලි දෙනවා කිව්වොත් තමන්ගේ අම්මවත් විකුණන ජාතියේ අය තම මේ..

කියවලම බලන්න කෝ   






හෙන ගේමක් දීල පින්තුර ටික ගත්තේ පැහැදිලි නැත්නම් සොර්ය් වෙන්න ඕනි 

Saturday, September 1, 2012

Avengers 3D 2012 (with subtitle file) 550MB








ඔන්න ඉතින් අද මම දෙන්න යන්නේ ලෝකෙම ගොඩක් ජනප්‍රිය උනු ෆිල්ම් එකක් 
මේක ලංකාවෙත් තිරගත් උනා එත් වැඩේ කියන්නේ මේක තිර ගත වෙන්න දවස් දෙකක් විතර කලින් තිරගත වීමට නියමිත මුළු දවස් ගානටම අදාල tickets විකිණිලා තිබ්බ එකයි මේ නිසා මං අදුරන ගොඩක් කට්ටියට වගේම මටත් මේ ෆිල්ම් එක hall එකක බලන්න හම්බුනේ න.මේක කවුරුත් දන්නවා වගේ 3D ෆිල්ම් එකක් ඉතින් මේක hall එකේ බලනකොට තමා සිරාම ආතල් එක තියෙන්නේ එත් ඉතින් මොන කරන්නද මෙහෙමවත් බලමු



PART 1
http://www.mediafire.com/?us5ncdldc726lzd

PART 2
http://www.mediafire.com/?gv1s97nd9gfanyk

PART 3
http://www.mediafire.com/?bbcbbxeuev5mt0q

PART 4
http://www.mediafire.com/?29phjh3z1m7zj36

Subtitle
http://www.mediafire.com/?c5ktmq37pxhcubf



After the AL s


ඔන්න ඉතින් AL සුත් ඉවරයි නේ !!!

දැන් ඉතින් මම දිගටම මේ blog එක update කරන්න තමයි හිතන් ඉන්නේ දවස ගානෙම...

එත් ඉතින් කාටද කියන්න පුළුවන් හෙට මොන වෙයිද කියල නේද?

ඉතින් පුළුවන් හැම වෙලේම මම update කරන්න හිතාගෙන ඉන්නේ..ඔය අනිත් site වල වගේ එන එන හැම මගුලම නෙමෙයි වැඩක් තියන බලන්න හිතෙන movies games softwares එහම හම්බුනොත් අනිවා දානවා ඒ වගේම ඔයාලගේ ජෙවිතෙට වැදගත් වෙන,ඔයාල නොදන්නා දෙයක් කියල හිතෙන දෙයක් දැනගත්තොත් එකත් දානවා 

ඉතින් හැමදාම මේ පැත්තේ ඇවිත් අලුතින් උන updates එහෙම බලාගෙන යන්න කියල තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ

ඔන්න ඉතින් ඔයාලට සුබ දවසක් කියල මමත් මගේ වැඩ ටික පටන් ගන්නයි යන්නේ 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by SaCy's WordPress Themes | Bloggerized by SaCy.StYLe - Premium Blogger Themes | Blogger Templates