Monday, August 20, 2012

NDT කරාම job වැඩි කියන්නේ ඇත්තද?

මේ කළේ මගේ වයසේ කට්ටියට ගොඩක් තියන ප්‍රශ්නයක් තමයි ALz results හොද උනේ නැත්නම් අපි මොකදකරන්නේ කියන එක..
ඒ අතරේ අපේ කට්ටිය අතරේ තියන තවත් කතාවක් තමයි degree ගහල  job හොයනවට වැඩ NDT (Nationala Diploma in Technology) කරාම ඕනි තරම්  job තියනවා කියල..

ඉතින් යාලුවනේ අද මම ඒ ගැන කියන්න යන්නේ මේ ගැන මුල වෙලා physical හරි campus යන්න තියන කට්ටිය නිකන්  හරි මේකට ගියොත් එහෙම එයාලගේ ජෙවිතේම කල කන්නි වෙන නිසයි

මේ  NDT  කියන එක ගැන අහලවත්   නැති කට්ටිය ඉන්න පුළුවන් එත් ඔයාල AL කරලා results එනකොට මේ ගැන අනිවාර්යයෙන්ම අහන්න ලැබෙනවා 
මේක නිකන්ම certificate එකක් විතරයි කරන්නේ නම් මොරටුවෙන් තමයි එත් මේ certificate එකෙන් ඔයාලට මොන ජොබ් එකකට යන්න පුළුවන් උනත් ඔයාලට එකේ Director board එකට කවදාවත් යන්න ලැබෙන්නේනම් නෑ.මොකද මේක ඉස්සෙල්ල මං කිව්වා   විදිහේ just a certificate level එකක්

ඉතින් ඔයාලට මුලින්ම කිව්වා වගේ මේක කරාම job වැඩි කියල කට්ටිය කියන්නේ මෙහෙමයි

සමහර වෙලාවට job interviews වලින් degree එකක් කරලා තියන කෙනෙක් වෙනුවට  NDT  කරපු කෙනෙක් තේරෙන්න පුළුවන් 
එකෙන් කියන්නේ  NDT ,  DEGREE  එකකට වැඩ හොදයි කියන එක නෙමෙයි
 DEGREE එකක් කරපු කෙනෙක්ට අඩුම වැටුපක් තියනවා සාමාන්‍යයෙන් රු 30,000 විතර ඉතින් අර පොඩි පොඩි ආයතන වල තියන පොඩි වැඩක් කරන්න  DEGREE  එකක් තියන කෙනෙක්ව ගත්තොත් එයාලට ඔය මුදල එයාට දෙන්න වෙනවනේ..
එත් අර  NDT  කරපු අයට එහෙම වැටුප් සීමාවක් නෑ  රු 5,000 ට හරි එයා කැමතිනම් job එක කරත හැකි.ඉතින් ඔන්න ඔය මුලාව නිසා රටේ රැල්ලට  NDT  කරන කට්ටිය වැඩි වෙනවා...එත් මං ඔයාලට කියන්නේ මේවා ගැන හොදට හිතල බලල කරන්න කියල..

මොකද AL වලින් පස්සේ ඔයා ගන්න හැම තීරණයම ඔයාගේ අනාගතේට බලපාන නිසා 

තවත් ඔයාල වැදගත් වෙන post එකකින් set වෙමු.ALz කරන කට්ටියට සුභ පැතුම් !

1 comments:

Unknown said...

Ane hutto mma ndt kare,ndt eken out wela 2 yr, dn mma marine engineer kenek, mge besic eka 7 laks wtr, bsc krpu eunt 1lac wt na tma, boru noda hitahn, ndt ammat agaurw nokara,

Post a Comment

Show Emoticons

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by SaCy's WordPress Themes | Bloggerized by SaCy.StYLe - Premium Blogger Themes | Blogger Templates