Tuesday, July 17, 2012

පෙම්වතුන්ට දැන් වාසි ගොඩයි ...!!!

හොදයි අද මං කියන්න යන දේ වැදගත් වෙන්නේ etisalat පාවිච්චි කරන අයට  තමයි  ...එහෙම කියල අනිත් අය වැඩේ අත අරින්න එපා කියවල බලල හොදයි නම් ඔයාලත් sim එකක් ගන්න වැඩි ගානක් නැනේ :D

හරි වැඩේට  බහිමුකො .... :)
දැන් etisalat පාවිච්චි කරන අය එහෙම දන්නවා ඇතිනේ etislata appzone එක ගැන

ඉතින් එකේ කරක් ගහපු යාලුවෙක් මට ලගදි set උන එයා  එකේ තියන app ( එකේ තියන software වගයක්) ගැන පොඩි හැදිවිමක් කරා ...ඒ අස්සේ මට උවමන ටිකක් එහෙම මම සාක්කුවෙත් දාගත්ත .. ;) කොහොමින් කොහොමින් හරි මම මේ කියන්න යන දේ ගොඩක්ම වැදගත් වෙන්නේ පෙම්වතුන්ට .... :P මොකද කියනවනම් ඔය appzone එකේ තියනවා love paradise කියල app එකක් ...එකට ඔයාල register උනාම මාසෙකට රු 30 කට ඔයාලගේ lover ට  මාසෙටම ඇති තරම් sms යවන්න පුළුවන්...ඉතින් මගේ යාළුවන්ට හොදක් වෙන දෙයක් නිසා මම ඒ app එක ගැන ටිකක් හොයල බැලුව..ඉතින් මම එකේ keywords ටික එහෙම හොයා ගත්ත..මම පහල දාල ඇති එකේ වැඩ කිඩ සේරම..අනිත් app වලට සාපේක්ෂව මේ app එක launched කරපු දවසේ ඉදන් මම මේ post එක ලියන දවස දක්වා ගොඩක් විශේෂ දේවල් ගොඩක් ඒ app එක පාවිච්චි කරන යට එයාල ලබා දීල තිබුන ...මේ app එක මුලින්ම පටන් අරන් තියෙන්නේ පෙම්වතුන් අතරේ sms යවන්න විතරයි  ..එත් දැන් ගොඩක් දේවල් එකෙන් කරගන්න පුළුවන් ...මං ඒ ඔක්කොම පහල දන්නම්...ඔයාලටත් හොදයි කියල හිතුනොත් register වෙලා බලන්න..

  • හොදයි මුලින්ම බලමු මේකට register වෙන්නේ කොහොමද කියල...මොකද ඒක නොකර මෙලෝ වැඩක් නැනේ ...
REG<space>LP
කියල 4499 වලට ඔයාලගේ එටිස්ලට sim එකෙන් යවන්න

එතකොට ඔයාලට එකට register උන කියල message එකක් එයි
ඊට  පස්සේ තම වැඩ ටික කරන්න තියෙන්නේ

  • දැන් ඔයාලට තියෙන්නේ තමන් කැමති නමක් දීල එකේ active user කෙනෙක් වෙන්න..
නම ඔයාට විශේෂ එකක් වෙන්න ඕනි මොකද එයාල ඔයවයි ඔයාගේ lover (best friend උනත් කමක් න) link කරන්නේ ඔය දෙන නමින් ... අනිත් එක තමයි ඔයාලගේ නමට ඉලක්කන් එතකොට  symbols (ඒ කියන්නේ .,_-@#$^&%!)එහෙම පාවිච්චි කරන්න බෑ ඒ වගේම තනි වචනයක්  වෙන්න ඕනි ...
දැන් ඔයාගේ නම අපි එකට යවමු

LP<space>users<space>නම
4499 වලට යවන්න

ඔය උඩ නම කිව්වා තැනට ඔයාලගේ නම දෙන්න අර මං මුලින් කිව්වා දේවල් මතකයේ තියාගෙන නම දෙන්න..නිකන්ම නම type කරන්න.. සමහර කට්ටිය " _" ඇතුලේ එහෙම නම එවනවා කියල එයාල මට කිව්වා එතකොට හරියට එයාලට නම filter කරලා ගන්න බැරි වෙනවා

දැන් ගොඩක් හරි දැන් ඔයාගේ lover ට හරි best friend ට හරි කියන්න මේ විදියටම register වෙලා නමක් එහෙම දෙන්න කියල  :)


  • දැන් ඔයාල දෙන්නගේ එක්කෙනෙක් තමන්ගේ නමයි lover ගේ  (යාළුවගේ) නමයි මෙන්න මේ විදියට යවන්න ඕනි 4499 වලට
LP<space>lover<space>නම1<space>නම2

මතක තිය ගන්න නම් 2 ක අතරේ space එකක් විතරයි තියන්න ඕනි කියල( නම1=තමන් app එකට කලින් දීපු නම/ නම2=යාළුවා app එකට දීපු නම)

හරි ඊට  පස්සේ ඒ වැඩේ හරි =D>

  • දැන් ඔයාල යාලුවට යවන්න ඕනි message එක
LP<space>"message එක"
4499 වලට යවන්න

පෙරලි කොමා දාන්නම ඕනි නෑ මම නිකන් දැම්මේ .ඔයාලට එක පාරකට message pages 4 යි යවන්න පුළුවන්
කොහොම හරි මම කිව්වා විදියට වැඩේ කරනම් ඔයාගේ message එක යාලුවට ලැබිල තියෙයි ;)

හරි මං දැන් කිව්වනේ මේකේ තව වැඩ කරගන්න පුළුවන් කියල
  • එයින් එකක් තම ප්‍රවුර්ති ලබා දීම
මේකට ඔයාල මුකුත්ම කරන්න ඕනි නෑ..ඔය මේ app එකට register උණු ගමන් ඔයාට නොමිලේම  news ඔයාගේ phone එකට එයාල එවනවා..

අනිත් වැඩ ටික තමයි  මේ........

  • ඔයාල පුළුවන් නිකන් ඉන්න ගමන් හරි යාලුවෙකව byte කරන්න හරි funtalks ලබා ගන්න..
එකට ඔයාල
LP<space>ft
 කියල 4499 වලට යවන්න

  • එතකොට ඔයාලට lover ට යවන්න love quotes එහෙම ඕනිනම්
LP<space>lq
කියල 4499 වලට යවන්න

  • එතකොට ඔයාට ඔයාගේ යාලුවෙක්ගෙ birth day එකකට wish කරන්න හොද  message 1 ඕනි නම්
LP<space>bd
කියල 4499 වලට යවන්න

බලන්න එයාල youth එකට ගැලපෙන ඔක්කොම දේවල් ඒක app එකකින් ලබා දෙන්නයි යන්නේ
මං නම් හිතන්නේ මේ package ඒක lovers ලට  මාර වාසි package එකක් කියල
මේක ගොඩක් දිග වෙන්නයි යන්නේ ...

මොන උනත් මේ ඔක්කොම දේවල් ඔයාලට එයාල දෙන්නේ මාසෙකටම රු 30 කට වීම තම මේකේ වාසිය...ඔයාලට news alert නිකන් ගන්න ගියත් මාසෙට රු 30 + යන එකේ මේකට register වෙලා unlimited messages සුත් අරගෙන news alert ටුත් නොමිලේම ගන්න පුළුවන් ...

හරි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකේ comment එකක් දන්න ...

නැත්නම්   LP<space>help
කියල 4499 වලට යවල එයාලගෙනම උත්තර  දැනගන්නත් පුළුවන්

හරි තවත් අලුත් දෙකින් මුණ ගැහෙමු ..එක්කෙනෙක්ට හරි හොදක් උනානම් මට සතුටුයි

0 comments:

Post a Comment

Show Emoticons

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by SaCy's WordPress Themes | Bloggerized by SaCy.StYLe - Premium Blogger Themes | Blogger Templates