Monday, June 11, 2012

HJ Split



ගොඩක් කට්ටිය මේ software එක ගැන දන්නවා...එත දන්නැති කට්ටියටයි හොයා ගන්න බැරි කට්ටියටයි තමයි මේක දැම්මේ..
ගොඩක් කට්ටිය මේ දවස් වල ඉතින් film කඩෙන් ගෙනත් බලන්නේ නැනේ internet එකෙන් download කරලා තමයි බලන්නේ..එකෙනුත් ගොඩක් කට්ටිය direct තමයි  download කරන්නේ free direct  download කරන්න upload කරන්න පුළුවන් හොදම site එකත් mediafire .com කියල දන්නවනේ ..

හැබැයි   මේ site එකෙන් අපිට ගොඩක් ලොකු  files upload කරන්න දෙන්නේ නෑ ....වැඩිම 200MB තමයි 
ඒ උනාට 200MB films නැනේ අඩුම 350MB තම තියෙන්නේ ඉතින් ඔය upload කරන කට්ටිය film එක කැලි කැලි වලට කලා තමයි   upload කරන්නේ 
ඉතින් ඔය upload කරන film කැලි එකතු කරගත්තේ නැත්නම් අපිට film එක බලන්න වෙන්නේ නෑ ...අන්න ඒ ෆිල්ම් කැලි එකතු කරන එක තමයි මේ software එකෙන් කරන්නේ...මේකෙන් එකතු කරනවා වගේම්  කැලි කැලි වලට file එකක් කඩන්නත් පුළුවන් මේ ලින්ක් එකෙන් ඔයාලට එක download කරගන්න පුළුවන්.

                                                           HJ SPLIT 3.0
එකේ තියන readme file එකෙන් ඔයාට පුළුවන් එක වැඩ කරන්නේ කොහොමද කියල බල ගන්න 
මේ වගේ තව දේවල් දැනගන්න ඕනි නම් අපේ සිතේ එක follow කරන්න 

0 comments:

Post a Comment

Show Emoticons

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by SaCy's WordPress Themes | Bloggerized by SaCy.StYLe - Premium Blogger Themes | Blogger Templates