Sunday, September 16, 2012

යාල සත්තුන්ගෙන් BBQ

හරි මං මේ කියන්න යන දේ ගැන news වලට එහෙම ගියාද දන්නේ නෑ ... :-SS 

මොකද මට news එහෙම බලන්න වෙන්නේ නෑ වැඩිය...

මොන උනත් මං කියවපු පත්තරේක තමයි මේක තිබ්බේ ...

මේක කියෙව්වම මට ඇත්තමයි මුන්ව හොයාගෙන ගිහින් මරන්න හිතුන...මේවා අපේ දේ අපේ ලක් මෑණියන්ගේ දේවල් කියලවත් මුන් හිතල නෑ...අනේ ඇත්තට මෙච්චර කල් ජීවත් උනේ අහසේද දන්නේ නෑ ..... මුන් සල්ලි දෙනවා කිව්වොත් තමන්ගේ අම්මවත් විකුණන ජාතියේ අය තම මේ..

කියවලම බලන්න කෝ   






හෙන ගේමක් දීල පින්තුර ටික ගත්තේ පැහැදිලි නැත්නම් සොර්ය් වෙන්න ඕනි 

Saturday, September 1, 2012

Avengers 3D 2012 (with subtitle file) 550MB








ඔන්න ඉතින් අද මම දෙන්න යන්නේ ලෝකෙම ගොඩක් ජනප්‍රිය උනු ෆිල්ම් එකක් 
මේක ලංකාවෙත් තිරගත් උනා එත් වැඩේ කියන්නේ මේක තිර ගත වෙන්න දවස් දෙකක් විතර කලින් තිරගත වීමට නියමිත මුළු දවස් ගානටම අදාල tickets විකිණිලා තිබ්බ එකයි මේ නිසා මං අදුරන ගොඩක් කට්ටියට වගේම මටත් මේ ෆිල්ම් එක hall එකක බලන්න හම්බුනේ න.මේක කවුරුත් දන්නවා වගේ 3D ෆිල්ම් එකක් ඉතින් මේක hall එකේ බලනකොට තමා සිරාම ආතල් එක තියෙන්නේ එත් ඉතින් මොන කරන්නද මෙහෙමවත් බලමු



PART 1
http://www.mediafire.com/?us5ncdldc726lzd

PART 2
http://www.mediafire.com/?gv1s97nd9gfanyk

PART 3
http://www.mediafire.com/?bbcbbxeuev5mt0q

PART 4
http://www.mediafire.com/?29phjh3z1m7zj36

Subtitle
http://www.mediafire.com/?c5ktmq37pxhcubf



After the AL s


ඔන්න ඉතින් AL සුත් ඉවරයි නේ !!!

දැන් ඉතින් මම දිගටම මේ blog එක update කරන්න තමයි හිතන් ඉන්නේ දවස ගානෙම...

එත් ඉතින් කාටද කියන්න පුළුවන් හෙට මොන වෙයිද කියල නේද?

ඉතින් පුළුවන් හැම වෙලේම මම update කරන්න හිතාගෙන ඉන්නේ..ඔය අනිත් site වල වගේ එන එන හැම මගුලම නෙමෙයි වැඩක් තියන බලන්න හිතෙන movies games softwares එහම හම්බුනොත් අනිවා දානවා ඒ වගේම ඔයාලගේ ජෙවිතෙට වැදගත් වෙන,ඔයාල නොදන්නා දෙයක් කියල හිතෙන දෙයක් දැනගත්තොත් එකත් දානවා 

ඉතින් හැමදාම මේ පැත්තේ ඇවිත් අලුතින් උන updates එහෙම බලාගෙන යන්න කියල තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ

ඔන්න ඉතින් ඔයාලට සුබ දවසක් කියල මමත් මගේ වැඩ ටික පටන් ගන්නයි යන්නේ 

Monday, August 20, 2012

NDT කරාම job වැඩි කියන්නේ ඇත්තද?

මේ කළේ මගේ වයසේ කට්ටියට ගොඩක් තියන ප්‍රශ්නයක් තමයි ALz results හොද උනේ නැත්නම් අපි මොකදකරන්නේ කියන එක..
ඒ අතරේ අපේ කට්ටිය අතරේ තියන තවත් කතාවක් තමයි degree ගහල  job හොයනවට වැඩ NDT (Nationala Diploma in Technology) කරාම ඕනි තරම්  job තියනවා කියල..

ඉතින් යාලුවනේ අද මම ඒ ගැන කියන්න යන්නේ මේ ගැන මුල වෙලා physical හරි campus යන්න තියන කට්ටිය නිකන්  හරි මේකට ගියොත් එහෙම එයාලගේ ජෙවිතේම කල කන්නි වෙන නිසයි

මේ  NDT  කියන එක ගැන අහලවත්   නැති කට්ටිය ඉන්න පුළුවන් එත් ඔයාල AL කරලා results එනකොට මේ ගැන අනිවාර්යයෙන්ම අහන්න ලැබෙනවා 
මේක නිකන්ම certificate එකක් විතරයි කරන්නේ නම් මොරටුවෙන් තමයි එත් මේ certificate එකෙන් ඔයාලට මොන ජොබ් එකකට යන්න පුළුවන් උනත් ඔයාලට එකේ Director board එකට කවදාවත් යන්න ලැබෙන්නේනම් නෑ.මොකද මේක ඉස්සෙල්ල මං කිව්වා   විදිහේ just a certificate level එකක්

ඉතින් ඔයාලට මුලින්ම කිව්වා වගේ මේක කරාම job වැඩි කියල කට්ටිය කියන්නේ මෙහෙමයි

සමහර වෙලාවට job interviews වලින් degree එකක් කරලා තියන කෙනෙක් වෙනුවට  NDT  කරපු කෙනෙක් තේරෙන්න පුළුවන් 
එකෙන් කියන්නේ  NDT ,  DEGREE  එකකට වැඩ හොදයි කියන එක නෙමෙයි
 DEGREE එකක් කරපු කෙනෙක්ට අඩුම වැටුපක් තියනවා සාමාන්‍යයෙන් රු 30,000 විතර ඉතින් අර පොඩි පොඩි ආයතන වල තියන පොඩි වැඩක් කරන්න  DEGREE  එකක් තියන කෙනෙක්ව ගත්තොත් එයාලට ඔය මුදල එයාට දෙන්න වෙනවනේ..
එත් අර  NDT  කරපු අයට එහෙම වැටුප් සීමාවක් නෑ  රු 5,000 ට හරි එයා කැමතිනම් job එක කරත හැකි.ඉතින් ඔන්න ඔය මුලාව නිසා රටේ රැල්ලට  NDT  කරන කට්ටිය වැඩි වෙනවා...එත් මං ඔයාලට කියන්නේ මේවා ගැන හොදට හිතල බලල කරන්න කියල..

මොකද AL වලින් පස්සේ ඔයා ගන්න හැම තීරණයම ඔයාගේ අනාගතේට බලපාන නිසා 

තවත් ඔයාල වැදගත් වෙන post එකකින් set වෙමු.ALz කරන කට්ටියට සුභ පැතුම් !

Thursday, July 19, 2012

Piranha 3DD






හොදයි  යාලුවනේ අද මම දෙන්න යන්නේ දැන් මාසෙකට විතර උඩදී ආපු film එකක් මම මේ site එක හදන්න කලින් ආපු එකක් ඒ උනාට මම ගොඩක් දෙනෙක් ගෙන් ඇහුවට එයාල බලල නෑ කියල කිව්වා ඉතින් මම හිතුව මේක දාන්න ..

මේ film එකේ part 1 part 2 කියල කොටස් දෙකකුත් ඇවිල්ලලු මම බලලත් නෑ එත් මේක නම් නියම film එකක් ටිකක් shock scene වගයකුත් තියනවා...
අනිත් එක තමයි  මේ film එක 18+ කියල තමයි වර්ගීකරණයකරණය  කරලා තියෙන්නේ

ඔන්න online බලන කට්ටියටනම් එහෙමයි direct downloading නම් එහෙමයි




ඔන්න online බලන කට්ටියට


online බලන්න කලින් මේ images වල තියන ටික බලන්න නැත්නම් video එක play කරගන්න බැරි වෙයි  










PART 1
http://www.mediafire.com/?r2crzy1nxe0jmst

PART 2
http://www.mediafire.com/?479arpyillmip01


තවත් හිතට වදින දෙයක් අරගෙන එන්නම්  

ඔබේ ජිවිතයට වැදගත් වෙයි....!!!

Bill Gate කිව්වම ඉතින් ආයිත්  වෙන මොන කතාද?ළමයෙක් ලෝකෙට බිහිවෙච්ච ගමන් දැන ගන්නේ මේ මාමා ගැන තමයි ඉතින්
මොන උනත්  මෙයා ලගදී දවසක එයාගේ දේශනයක ජීවිතේට  වැදගත් වෙන කරුණු 11 ක් කියල තියනවා ඇත්තටම විචාරකයන් කියන්නේ ඒ කරුණු ටිකනම් ඕනෑම කෙනෙක්ගේ ජිවිතේ  සාර්ථක කර ගන්න ඉතාමත් වටිනවා  කියලයි...

ඉතින් මාත් ඒ ටික දන්නේ නැති කට්ටියට දැන ගන්න මගේ blog එකට දන්නා  හිතුව ...

මම ඉතින් ඔයාල හිතන තරම් bright case එකක් නෙමෙයි... ඉතින් මම ගෙඩිය පිටින් කඩ්ඩෙන් ඒ ටික පහල දානවා මොකද ඕක පරිවර්තය කරන්න ගිහින් අනා ගන්න ඕනි නැනේ :D




Rule 1: Life is not fair - get used to it!

Rule 2: The world doesn't care about your self-esteem.
The world will expect you to accomplish something BEFORE you feel good about yourself.

Rule 3: You will NOT make $60,000 a year right out of high school. You won't be a vice-president with a car phone until you earn both.

Rule 4: If you think your teacher is tough, wait till you get a boss

Rule 5: Flipping burgers is not beneath your dignity.
Your Grandparents had a different word for burger flipping: They called it opportunity.

Rule 6: If you mess up, it's not your parents' fault,
so don't whine about your mistakes, learn from them.

Rule 7: Before you were born, your parents weren't as boring as they are now. They got that way from paying your bills, cleaning your clothes and listening to you
talk about how cool you thought you were: So before you save the rain forest from the parasites of your parent's generation, try delousing the closet in your own room..

Rule 8: Your school may have done away with winners and losers, but life HAS NOT. In some schools, they have abolished failing grades and they'll give you as MANY TIMES as you want to get the right answer.
*This doesn't bear the slightest resemblance to ANYTHING in real life.

Rule 9: Life is not divided into semesters.
You don't get summers off and very few employers
are interested in helping you FIND YOURSELF.
*Do that on your own time.

Rule 10: Television is NOT real life.
In real life people actually have to leave the coffee shop and go to jobs.

Rule 11: Be nice to nerds.
Chances are you'll end up working for one.



මේ ඔක්කොම ඉතින් මට තේරුනෙත් න  ඔයාලට එකක් දෙකක් හරි තෙරුනනම් ජීවිතේට එක එකතු කර ගන්න
තවත් ඔයාලට වැදගත් දෙයක් හම්බුවෙනකන් සමු ගන්නම් ....

Tuesday, July 17, 2012

පෙම්වතුන්ට දැන් වාසි ගොඩයි ...!!!

හොදයි අද මං කියන්න යන දේ වැදගත් වෙන්නේ etisalat පාවිච්චි කරන අයට  තමයි  ...එහෙම කියල අනිත් අය වැඩේ අත අරින්න එපා කියවල බලල හොදයි නම් ඔයාලත් sim එකක් ගන්න වැඩි ගානක් නැනේ :D

හරි වැඩේට  බහිමුකො .... :)
දැන් etisalat පාවිච්චි කරන අය එහෙම දන්නවා ඇතිනේ etislata appzone එක ගැන

ඉතින් එකේ කරක් ගහපු යාලුවෙක් මට ලගදි set උන එයා  එකේ තියන app ( එකේ තියන software වගයක්) ගැන පොඩි හැදිවිමක් කරා ...ඒ අස්සේ මට උවමන ටිකක් එහෙම මම සාක්කුවෙත් දාගත්ත .. ;) කොහොමින් කොහොමින් හරි මම මේ කියන්න යන දේ ගොඩක්ම වැදගත් වෙන්නේ පෙම්වතුන්ට .... :P මොකද කියනවනම් ඔය appzone එකේ තියනවා love paradise කියල app එකක් ...එකට ඔයාල register උනාම මාසෙකට රු 30 කට ඔයාලගේ lover ට  මාසෙටම ඇති තරම් sms යවන්න පුළුවන්...ඉතින් මගේ යාළුවන්ට හොදක් වෙන දෙයක් නිසා මම ඒ app එක ගැන ටිකක් හොයල බැලුව..ඉතින් මම එකේ keywords ටික එහෙම හොයා ගත්ත..මම පහල දාල ඇති එකේ වැඩ කිඩ සේරම..අනිත් app වලට සාපේක්ෂව මේ app එක launched කරපු දවසේ ඉදන් මම මේ post එක ලියන දවස දක්වා ගොඩක් විශේෂ දේවල් ගොඩක් ඒ app එක පාවිච්චි කරන යට එයාල ලබා දීල තිබුන ...මේ app එක මුලින්ම පටන් අරන් තියෙන්නේ පෙම්වතුන් අතරේ sms යවන්න විතරයි  ..එත් දැන් ගොඩක් දේවල් එකෙන් කරගන්න පුළුවන් ...මං ඒ ඔක්කොම පහල දන්නම්...ඔයාලටත් හොදයි කියල හිතුනොත් register වෙලා බලන්න..

  • හොදයි මුලින්ම බලමු මේකට register වෙන්නේ කොහොමද කියල...මොකද ඒක නොකර මෙලෝ වැඩක් නැනේ ...
REG<space>LP
කියල 4499 වලට ඔයාලගේ එටිස්ලට sim එකෙන් යවන්න

එතකොට ඔයාලට එකට register උන කියල message එකක් එයි
ඊට  පස්සේ තම වැඩ ටික කරන්න තියෙන්නේ

  • දැන් ඔයාලට තියෙන්නේ තමන් කැමති නමක් දීල එකේ active user කෙනෙක් වෙන්න..
නම ඔයාට විශේෂ එකක් වෙන්න ඕනි මොකද එයාල ඔයවයි ඔයාගේ lover (best friend උනත් කමක් න) link කරන්නේ ඔය දෙන නමින් ... අනිත් එක තමයි ඔයාලගේ නමට ඉලක්කන් එතකොට  symbols (ඒ කියන්නේ .,_-@#$^&%!)එහෙම පාවිච්චි කරන්න බෑ ඒ වගේම තනි වචනයක්  වෙන්න ඕනි ...
දැන් ඔයාගේ නම අපි එකට යවමු

LP<space>users<space>නම
4499 වලට යවන්න

ඔය උඩ නම කිව්වා තැනට ඔයාලගේ නම දෙන්න අර මං මුලින් කිව්වා දේවල් මතකයේ තියාගෙන නම දෙන්න..නිකන්ම නම type කරන්න.. සමහර කට්ටිය " _" ඇතුලේ එහෙම නම එවනවා කියල එයාල මට කිව්වා එතකොට හරියට එයාලට නම filter කරලා ගන්න බැරි වෙනවා

දැන් ගොඩක් හරි දැන් ඔයාගේ lover ට හරි best friend ට හරි කියන්න මේ විදියටම register වෙලා නමක් එහෙම දෙන්න කියල  :)


  • දැන් ඔයාල දෙන්නගේ එක්කෙනෙක් තමන්ගේ නමයි lover ගේ  (යාළුවගේ) නමයි මෙන්න මේ විදියට යවන්න ඕනි 4499 වලට
LP<space>lover<space>නම1<space>නම2

මතක තිය ගන්න නම් 2 ක අතරේ space එකක් විතරයි තියන්න ඕනි කියල( නම1=තමන් app එකට කලින් දීපු නම/ නම2=යාළුවා app එකට දීපු නම)

හරි ඊට  පස්සේ ඒ වැඩේ හරි =D>

  • දැන් ඔයාල යාලුවට යවන්න ඕනි message එක
LP<space>"message එක"
4499 වලට යවන්න

පෙරලි කොමා දාන්නම ඕනි නෑ මම නිකන් දැම්මේ .ඔයාලට එක පාරකට message pages 4 යි යවන්න පුළුවන්
කොහොම හරි මම කිව්වා විදියට වැඩේ කරනම් ඔයාගේ message එක යාලුවට ලැබිල තියෙයි ;)

හරි මං දැන් කිව්වනේ මේකේ තව වැඩ කරගන්න පුළුවන් කියල
  • එයින් එකක් තම ප්‍රවුර්ති ලබා දීම
මේකට ඔයාල මුකුත්ම කරන්න ඕනි නෑ..ඔය මේ app එකට register උණු ගමන් ඔයාට නොමිලේම  news ඔයාගේ phone එකට එයාල එවනවා..

අනිත් වැඩ ටික තමයි  මේ........

  • ඔයාල පුළුවන් නිකන් ඉන්න ගමන් හරි යාලුවෙකව byte කරන්න හරි funtalks ලබා ගන්න..
එකට ඔයාල
LP<space>ft
 කියල 4499 වලට යවන්න

  • එතකොට ඔයාලට lover ට යවන්න love quotes එහෙම ඕනිනම්
LP<space>lq
කියල 4499 වලට යවන්න

  • එතකොට ඔයාට ඔයාගේ යාලුවෙක්ගෙ birth day එකකට wish කරන්න හොද  message 1 ඕනි නම්
LP<space>bd
කියල 4499 වලට යවන්න

බලන්න එයාල youth එකට ගැලපෙන ඔක්කොම දේවල් ඒක app එකකින් ලබා දෙන්නයි යන්නේ
මං නම් හිතන්නේ මේ package ඒක lovers ලට  මාර වාසි package එකක් කියල
මේක ගොඩක් දිග වෙන්නයි යන්නේ ...

මොන උනත් මේ ඔක්කොම දේවල් ඔයාලට එයාල දෙන්නේ මාසෙකටම රු 30 කට වීම තම මේකේ වාසිය...ඔයාලට news alert නිකන් ගන්න ගියත් මාසෙට රු 30 + යන එකේ මේකට register වෙලා unlimited messages සුත් අරගෙන news alert ටුත් නොමිලේම ගන්න පුළුවන් ...

හරි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකේ comment එකක් දන්න ...

නැත්නම්   LP<space>help
කියල 4499 වලට යවල එයාලගෙනම උත්තර  දැනගන්නත් පුළුවන්

හරි තවත් අලුත් දෙකින් මුණ ගැහෙමු ..එක්කෙනෙක්ට හරි හොදක් උනානම් මට සතුටුයි

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by SaCy's WordPress Themes | Bloggerized by SaCy.StYLe - Premium Blogger Themes | Blogger Templates